RSS

Where The Wild Things Are

ඔන්න අද දවසට දෙන හතරවන Movie එක. මේක ගැන දන්න අයත් ගොඩක් ඇති. මේ කතාවෙ නම Where The Wild Things Are. මේ Movie එකට පාදක කර ගත් කතන්දරේ නම් ගොඩක් පරන එකක්. ඒ වුනාට Movie එක නම් ආවෙ ගිය අවුරුද්දෙ. මේ කතාවෙ ප්‍රධාන චරිතෙට ඉන්නෙ පොඩි ලමයෙකුයි අමුතු සතෙකුයි. කතාව නම් ලස්සනයි. Trailer එක බලන්න ඕනෙනම් යට තියෙන Video එක Play කරල බලන්න. Torrent එක Download කර ගන්න ඕනෙනම් මෙතන Click කරන්න.

Where The Wild Things Are wtwta6big

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS