RSS

Walt Disney Haunted Manison

හැමෝටම සුබ දවසක්. අදත් Movie එකක් දෙන්න ටිකක් පරක්කු වුනා. මොකද කරන්ට් එක තිබ්බෙ නෑ. දැනුයි ආවෙ. ඉතින් අදත් මම දෙන්න යන්නෙ හොල්මන් ඉන්න Movie එකක්. හොල්මන් කතාවලට ගොඩක් ප්‍රතිචාර ලැබිල තියෙනව. ඒක හින්ද මමත් හම්බ වෙන හැම හොල්මන් කතාවක් ම මගෙ බ්ලොග් එකට දානව. ඉතින් මේකත් Walt Disney Movie එකක්. මෙච්චර කල් දුන්න හැම හොල්මන් කතාවක් ම Animated නෙ. ඒ වුනාට මේක නම් Animated නෙමේ. කතාව නම් ලස්සනයි. Trailer එක බලන්න ඕනෙනම් යට තියෙන Video එක Play කරල බලන්න. Torrent එක Download කර ගන්න ඕනෙනම් මෙතන Click කරන්න.

52106HauntedMansion2 staircase

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS