RSS

Wallace & Gromit - The Curse of the Were-Rabbit

ඔන්න අද දවසට දෙන තුන්වෙනි Movie එක. මේක නම් මාර ලස්සනයි. Animated කතාවක්. මේ කතාවෙ ගොඩක් ඉන්නෙ හාවො. ප්‍රධාන චරිත දෙකට ඉන්නෙ හාවො අල්ලන මිනිහෙකුයි එයාගෙ බල්ලයි. මෙහෙමයි වෙන්නෙ. මේ ගමේ වගා තරඟයක් තියෙනව. ඉතින් මේ තර‍ඟෙට මේ ගමේ ඉන්න හැමෝම සහභාගී වෙනව. වගා තර‍ඟෙකට සහභාගී වෙන්න ඉතින් මොනව හරි වගා කරන්න ඕනෙනෙ. ඉතින් මේ ගමේ හැමෝම තමන්ගෙ ගෙවත්තෙ එලවළු වගා කරනව. නිකං නෙමේ, ආරක්ශක උපක්‍රමත් දාල. ඉතින් මේ වගා විනාශ කරන්න හැමදාම රෑට හාවො එනව. ඉතින් මේ හාවො අල්ලන්නෙ අර ප්‍රධාන චරිත දෙක. දවසක් අර මිනිහ හාවො ටිකක් එකතු කරගෙන පරීක්ශනයක් කරනව. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අර මිනිහ හැමදාම රෑට යෝධ හාවෙක් වෙනව. ඉතින් ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල බලන්න ඕනෙ නම් මේ කතාව Download කර ගෙනම බලන්න වෙනව. Trailer එක බලන්න ඕනෙනම් යට තියෙන Video එක Play කරන්න. Torrent එක Download කර ගන්න මෙතන Click කරන්න.

Wallace_Gromit-l-one-poster wallaceandgromitposter

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS