RSS

Shreck The Hole

ඔන්න මම අද දවසට ගේන දෙවනි Movie එක. මේක මට ජංජාලෙ බබා Movie හොයද්දි අහම්බෙන් වගේ හම්බ වුනේ. මං හිතන්නෙ මේක ගැන දන්න අය ගොඩක් අඩු ඇති. හැබැයි නම කිව්ව ගමන් හිතන්නෙ මේක ඕනෙ කෙනෙක් දන්න එකක් කියල. මේ කතාවෙ නම Shreck. නිවාඩු කාලෙ සිංහල හඬ කවල ගියෙ. අන්න ඒකෙ එක කතාවක්. දැනට Shreck කතා මාලාවෙ සියලුම කතා නිකුත් කරල තියෙන්නෙ. Shreck කතා හතරක් තියෙනව. ඒත් මේක ඒ එකකටවත් අයිති නෑ. මේක Christmas එක වෙනුවෙන් ගහපු Shreck ඉන්න වෙනම කතාවක්. මම වත් තාම හරියට දන්නෙ නෑ මේ කතාවෙ මොනවද වෙන්නෙ කියල. ඒක හින්ද Download කරලම බලන්න වෙනව. මාත් දැන් Download වෙන්න දැම්ම. Torrent එකක් තමයි තියෙන්නෙ. අපිට ඉතින් Torrent දෙයියන්ගෙම පිහිටයි. ඉතින් Torrent එක Download කර ගන්න ඕනෙ අය මෙතන Click කරන්න.

_44315285_gall_shrek3_pa Shrek-the-Halls-B001AQT112-L

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS