RSS

Scooby Doo and the Samurai Sword

හැමෝටම සුබ දවසක්. අදත් මම හොඳ Movie එකක් අරගෙන ආව. මම හිතනව ඔයාල මේකට කැමති වෙයි කියල. මේක Scooby Doo Movie එකක්. ගොඩක්ම චූටි බබාල නම් මේකට ගොඩක් කැමති වෙයි. මේකෙ හොඳ Fights එහෙමත් තියෙනව. අර Scooby Team එක හැරුනහම ප්‍රධාන චරිතෙට ඉන්නෙ සමුරායි වරයෙක්. සමුරායි වරයෙක් කිව්වට නිකන් මමියක් වගේ. ආ තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනව. මේ කතාවෙ සම්පූර්ණ නම Scooby Doo and the Samurai Sword. මේක නිකුත් කරල තියෙන්නෙ ගිය අවුරුද්දෙ. ඒ කියන්නෙ 2009. ඉතින් මේ කතාවෙ Torrent එක Download කර ගන්න කැමති අය මෙතන Click කරන්න.

images vyrz40

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS