RSS

Robots

ඔන්න අද දවසට තවත් ලස්සන Movie එකක් අරන් ආව. මේක ගැනත් ගොඩක් අය දන්නව ඇති. බලපු අයත් ගොඩක් ඇති. කමක් නෑ. දන්නෙ නැති අයත් ඇති කියල හිතල මේක ගැන Post එකක් දානව. ඉතින් මේ කතාවෙ නම Robots. ආයෙ අමුතුවෙන් මේ කතාවෙ ඉන්නෙ කව්ද කියල කියන්න ඕනෙ නෑ නෙ. නමෙන්ම ඒක තේරෙනව. තනිකර රොබෝ කතාවක්. මේක හොඳ Action ටිකකුත් තියෙනව. ප්‍රධාන චරිත දෙක මට හිතෙන විදිහට ඔය යට තියෙන ෆොටෝ එකේ ඉන්න රතු පාට රොබෝයි, අර ඇඟ නිල් මූන සුදු රොබෝයි වෙන්න ඕනෙ. මේකත් ඉතින් පොඩ්ඩක් විතර පරණ කතාවක් ඇවිල්ල තියෙන්නෙ 2005. ඒ වුනාට ජනප්‍රියත්වය නම් තාමත් හොඳට තියෙනව. ඒ වගේම මේ කතාව 20th Century Fox ඉදිරිපත් කිරීමක්. මේ කතාවෙ Trailer එක බලන්න කැමති කෙනෙක් ඉන්නවනම් යට තියෙන Video එක Play කරල බලන්න. ඒ වගේම Torrent එක Download කරගන්න ඕනෙ අය ඉන්නවනම් මෙතන Click කරන්න.

Robots1 Robots3

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS