RSS

Ratatouille

ඔන්න අද දවසට මම දෙන දෙවනි Movie එක. මේකත් ඉතින් Walt Disney ම තමයි. Animated එකක්. නම Ratatouille. මේ කතාවෙ ප්‍රධාන චරිතෙට ඉන්නෙ දම් පාටට හුරු මීයෙක්. මේ මීය උයන්න මාර දක්ශයි. මෙයා මුලදි පවුලෙ අයගෙන් වෙන් වෙනව. ඒ කියන්නෙ අතර මන් වෙනව. ඊට පස්සෙ මෙයාට හොල්මන් කෝකියෙක් හම්බ වෙනව. නියම කතාව. ඊට පස්සෙ මේ මීයත් එක්ක කෝකියෙක් යාලු වෙනව. මේ මීය ත් එක්ක එයා නියම කෑම හදනව. කතාව බලලම ඉන්නකෝ. Torrent එක Download කර ගන්න ඕනෙ අය ඉන්නවනම් මෙතන Click කරන්න. Trailer එක බලන්න යට තියෙන Video එක Play කරල බලන්න.

b3rfqg RatatouillePoster

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS