RSS

Race To Witch Mountain

බබාමූවීස් බ්ලොග් එකත් එක්ක එකතු ඉන්න හැමෝටම සුබ දවසක්. අද මුලින්ම කියන්න යන්නෙ පිටසක්වල ජීවීන් ඉන්න Movie එකක්. ගොඩක් අය මේක ගැන දන්නවත් ඇති. මේ කතාවෙ නම Race To Witch Mountain. මේකෙ ප්‍රධාන චරිතෙට ඉන්නෙ ලමයි දෙන්නෙක්. මේ දෙන්න මිනිස්සු වගේමයි. ඒ වුනාට පිටසක්වල ජීවීන්. දෙන්නටම අමුතු බල යන් තියෙනව. හොඳ හොඳ වලි එහෙමත් යනව. Trailer එක බලන්න ඕනෙනම් යට තියෙන Video එක Play කරල බලන්න. Torrent එක Download කර ගන්න ඕනෙ නම් මෙතන Click කරන්න.

alexander20ludwig20dwayne20johnson20annasophia20robb20and20carla20gugino20in20race20to20witch20mountain_jpg race_to_witch_mountain04

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS