RSS

Planet 51

ඔන්න අද දවසට දෙන දෙවනි Movie එක. මේක ගැනත් දන්න අය ගොඩක් ඇති. මේ කතාවෙ නම Planet 51. අපි හැමදාම කතා කලේ පිටසක් වල ජීවීන් අපේ ලෝකෙට ආවොත් වෙන දේවල් නෙ. ඒ වුනාට මේ කතාවෙ තියෙන්නෙ අපේ කෙනෙක් පිටසක්වල ජීවීන් ඉන්න ලෝකෙකට ගියොත් වෙන දේවල්. කතාව නම් ලස්සනයි. Trailer එක බලන්න කැමති අය යට තියෙන Video එක Play කරන්න. Torrent එක Download කර ගන්න මෙතන Click කරන්න

planet_51_promo planet-51

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS