RSS

Over The Hedge

හම්මෝ දවසෙන් භාගයක් විතර ගිහින්. වෙනදට උදෙන්ම Movie එකක් ගේන මට අද විශේෂ හේතුවක් නිසා පරක්කු වෙන්න වුනා. ඒ වුනාට අද නම් මට ගොඩක් :) මොකද අද ඉස්කෝල නිවාඩු දුන්නනෙ. දැන් Movie එකට යමු. අදත් මම ගෙනාවෙ Animated Movie එකක්. හැමදාම වගේ ගෙනාවෙ Walt Disney Movies හින්ද අද Paramount Pictures Movie එකක් ගෙනාව. මේක ටිකක් ජොලි කතාවක්. ටිකක් නෙමේ ගොඩක්. මේකෙ ප්‍රධාන චරිතෙට ඉන්නෙ Racoon කෙනෙක්. මූ දවසක් වලහෙක් ගෙ කෑම ටිකක් උස්සනව. මුගෙ තියෙන කෑදරකම හින්ද ඒ ටික නැති වෙනව. ඊට පස්සෙ මෙයා වලහට අහුවෙනව. වලහ මෙයාට මොනව කරයිද ? දැන ගන්න ඕනෙනම් මේ කතාව බලන්නම වෙනව. බලන්න ආස අය ඉන්නවනම් මෙතන Click කරල Torrent එක Download කර ගන්න. Trailer එක බලන්න යට තියෙන Video එක Play කරල බලන්න.

Over_the_hedge_poster over the hedge1

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS