RSS

Open Season 1

ඔන්න බබා Movies බ්ලොග් එකෙන් අද දවසට දෙන දෙවනි කතාව. මේක ගැන නම් ගොඩක් අය දන්නවත් ඇති. කමක් නෑ, දන්නෙ නැති අයත් ඇති කියල හිතල මේක දාන්නම්. ඉතින් මම දැන් කියන්න යන Movie එක නම් අලුත් එකක්. ඒ කියන්නෙ 2006 දි ආපු එකක්. මේ කතාවෙ නම Open Season. අද දෙන්නෙ මේ කතාවෙ පළවෙනි කොටස. ලස්සන කතාව. මේ කතාවෙ ප්‍රධාන චරිතෙට ඉන්නෙ ජම්බො සයිස් වලස් තඩියෙකුයි අඟක් කැඩිච්ච ගෝනෙකුයි. මේ වලහ කැලෑවෙ ඉන්න එකෙක් නෙමේ. ගෙදරක ඇති කරන එකෙක්. කතව මැදදි මේ දෙන්න යාළු වෙනව. ගෝන හින්ද වලහටත් නරක වැඩ පුරුදු වෙනව. ඒක හින්ද මූත් කැලේට යනව. මෙහෙම කතාවම කියන්න ඉඩ මදි. ඒක හින්ද Download කර ගෙන බලන්න. Torrent එක Download කර ගන්න ඕනෙනම් මෙතන Click කරන්න.

OpenSeason openseason1

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS