RSS

The Nightmare Before Christmas

ඔන්න අද දවසට දෙන තුන්වන Movie එක. මේක ගැන දන්න අයත් ගොඩක් ඇති. දන්නෙ නැති අයත් ඉන්න හින්ද මේක දෙන්න හිතුවෙ. මේ කතාවෙ නම The Nightmare Before Christmas මේ කතාවෙ හොල්මන් එහෙමත් ඉන්නව. මමවත් තාම හරියට බැලුවෙ නෑ. ඒක හින්ද කතාව ගැන විස්තරයක් කරන්නනම් විදිහක් නෑ. මේ කතාවෙ Trailer එක බලන්න ඕනෙ අය ඉන්නවනම් යට තියෙන Video එක Play කරන්න. Torrent එක Download කර ගන්න මෙතන Click කරන්න.

nightmare before christmas NightmareBeforeChristmasWallpaper1024

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS