RSS

Nanny McPhee

ඔන්න මම අද දවසට දෙන දෙවනි Movie එක. මේ කතාවත් Animated නෙමේ. මේකෙ හොල්මන් ගතියත් පොඩ්ඩක් විතර තියෙනව. ඒත් වැඩි පුරම තියෙන්නෙ Comedy. ඉතින් මේ කතාවෙ නම Nanny McPhee. මම වත් තාම සම්පූර්ණ බැලුවෙ නෑ. භාගයක් විතර බැලුව. ඉතින් මේ කතාවෙ Trailer එක බලන්න ආස අය ඉන්නවනම් යට තියෙන Video එක Play කරල බලන්න. Torrent එක Download කර ගන්න ආස අය ඉන්නවනම් මෙතන Click කරන්න.

Nanny_McPhee-002 thomas_sangster

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS