RSS

Monsters Inc

හැමෝටම සුබ උදෑසනක්. අද දවසට ත් ලස්සන Movie එකක් අරන් ආව. මේ කතාව ගැනත් ගොඩක් අය දන්නව ඇති. මේ කතාවෙ නම Monsters Inc. මේක Walt Disney සමාගමේ නිපදවීමක්. ඒ වගේම මේක ටිකක් විතර පරණ කතාවක්. මේක ඇවිල්ල තියෙන්නෙ 2001. මේ කතාවෙ ප්‍රධාන චරිත වශයෙන් ඉන්නෙ ඔය යට පලවෙනි Photo එකේ ඉන්න ඇඟ බෝලයක් වගේ තියෙන කොල පාට යකයි, ඔලුවෙ අන් දෙකක් තියෙන බල්ලෙක් ගෙ වගේ බූල් තියෙන නිල් පාටට හුරු යකයි. ඉතින් මෙයාල ඉන්න ලෝකෙ Company එකක් තියෙනව. මේකට ගොඩක් යක්කු එනව. ඇවිල්ල තර‍ඟෙට වගේ ලමයි බය කරනව. ඒක මෙයාලගෙ රස්සාවද දන්නෙ ත් නෑ. ඒ වගේම මේ ලෝකෙ තවත් ආයතනයක් තියෙනව Child Detection Agency කියල. ඒකෙන් කරන දේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මොකද නමෙන්ම හොයා ගන්න පුලුවන්. ඉතින් දවසක් මේ කතාවෙ ප්‍රධාන චරිත දෙකට ඇත්තම ලමයෙක්ව හම්බ වෙනව. මුලදි මේ දෙන්න ලමයට හොඳටම බය වෙනව. ඉතින් මේ දෙන්න මේ ලමයව අර ඡිල්ඩ් Detection Agency එකට අල්ල්ල දෙයිද ? මොකද වෙන්නෙ කියල දැනගන්න බලලම ඉන්න. ඉතින් මේ කතාවෙ Trailer එක තමයි ඔය යට තියෙන Video එක. ඒ වගේම මේ කතාවෙ Torrent එක Download කරගන්න ඕනෙනම් මෙතන Click කරන්න.

Monsters Inc 2 Monsters Inc1

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS