RSS

Meet The Robinsons

ඔන්න මේ පාර කියන්න යන්නෙ පොඩි ලමෙක් ඉන්න ලස්සන කථාවක්. නම Meet The Robinsons. Animated Movie එකක්. මේ කතාවෙ මේ ලමය කාලය හරහා අනාගතයට යනව. එතකොට එහෙදි එයාට දකින්න හම්බ වෙන්නෙ එයාගෙ ම අනාගතේ. එයා අනාගතේදි කරන වැඩ. ඔය වගේ ඒව. ඉතින් මේ Movie එක Download  කර ගන්න කැමති නම් මෙතන Click කරල Torrent File එක Download කරගන්න. Trailer එක බලන්න ඕනෙනම් යට තියෙන Video එක Play කරල බලන්න.

meet-the-robinsons-02 Meet The Robinsons

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS