RSS

The Last Star Fighter

මගෙ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක්. අදත් හොඳ බබා Movie එකක් ගෙනාව. මේකට නම් ගොඩක් අය කැමති වෙයි කියල මම හිතනව. මොකද මේ කතාවෙ පිටසක්වල ජීවීන් ඉන්නව. මම වත් තාම කතාව සම්පූර්ණ බැලුවෙ නෑ. එක හින්ද මේක ගැන වැඩි විස්තරයක් කරන්න දන්නෙ නෑ. ඔයාලටත් බලන්න ඕනෙනම් Download කර ගෙනම බලන්න වෙනව. ඉතින් Torrent එක Download කර ගන්න කැමති අය ඉන්නවනම් මෙතන Click කරන්න. Trailer එක බලන්න ඕනෙනම් යට තියෙන Video එක Play කරල බලන්න.

last_starfighter The_Last_Starfighter_2

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS