RSS

Kungfu Panda

ඔන්න අද දවසට දෙන අන්තිම Movie එක. මම අද දවසට දෙපාරක් බැලුව. එපා වෙන්නෙ නම් නෑ. ඒ මට, ඔයාලට කොහොමද දන්නෙ නෑ. නම Kungfu Panda. මේ කතාවෙ ප්‍රධාන චරිතෙ ට ඉන්නෙ පැන්ඩ කෙනෙක්. මූ කුන්ග්ෆු එගෙන ගන්නව. නියම වලිත් යනව. බලන්න ආස අය මෙතන Click කරල Torrent එක Download කර ගන්න. Trailer එක බලන්න ඕනෙ නම් යට තියෙන Video එක Play කරල බලන්න.

Kung-Fu-Panda-371850_1280 Kung-Fu-Panda-717946_1280

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS