RSS

James And The Gian Peach

ඔන්න අද දවසට දෙන තුන්වන Movie එක. ආ ඊට ඉස්සෙල්ල තව දෙයක් කියන්න තියෙනව. මට හෙට බොහෝ විට අලුත් Movie එකක් දෙන්න බැරිවෙයි. ඒකට හරියන්න අදයි අනිද්දයි Movies අට ගානෙ දානව. දැන් Movie එකට එමු. මේ Movie එක පුරාවටම තියෙන්නෙ Peach ගෙඩියක කතාවක්. නිකං එකක් නෙමේ ජම්බො සයිස් එකක්. මේක ඇතුලට ලමෙක් රිංගනව. ඊට පස්සෙ එයා ලෝකෙ වටේම යනව. ලස්සන කතාව. Torrent එක Download කර ගන්න ආස අය මෙතන Click කරන්න. යට තියෙන Video එක තමයි මේ කතාවෙ Trailer එක.

6a00e55007a31488340105368f956c970b-800wi 22904

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS