RSS

The Incredibles

දැන්නම් ටිකක් රෑවෙල. ඒ වුනාට බබාMovies වලට ‍රැයක් දවාලක් කියල නෑනෙ. ඕනෙ වෙලාවක බලන්න පුලුවන්. ඒක හින්ද අද දවසට තවත් බබා කතාවක් ගෙනාව. මේක ගැන නම් දන්නෙ නැති කෙනෙක් නැතුව ඇති. මේ කතාවෙ නම The Incredibles. මේ කතාවෙ ප්‍රධාන චරිත වශයෙන් ඉන්නෙ එකිනෙකට වෙනස් අමුතු බලයන් සහිත පවුලක්. ඔය අතරෙ මේ වගේ සුපිරි බලයක් හොයාගෙන යන කොට මිනිහෙක් කතාවෙ දුශ්ටය විදිහට ඉන්නව. ඉතින් මෙයාට ලැබුන මේ බලේ වැරදි විදිහට පාවිච්චි කරනව. ඊට පස්සෙ අර Incredible පවුලට මොකද වෙන්නෙ ? දැන ගන්න ඕනෙනම් බලන්න වෙනව. ඉතින් මේ කතාවෙ Torrent එක Download කරගන්න කැමති අය මෙතන Click කරන්න.

 The Incredibles3 The Incredibles2

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS