RSS

Ice Age 3

ඔන්න මම මේ පාර දෙන්න යන්නෙ හැමෝම වගේ දන්න Movie එකක්. නම Ice Age. මේකෙ තියෙන්නෙ Ice යුගේ කථාවක්. මේ Movie එකේ කොටස් තුනක් තියෙනව. මම අද දෙන්න යන්නෙ තුන්වෙනි එක. ඒ කියන්න Downn of the Dinosaurs. මේ Movie එක බලපු නැති අය එහෙම ඉන්නවනම් Download  කරගෙනම බලන්න. Trailer එක බලන්න ඕනෙනම් යට තියෙන Video එක Play කරල බලන්න. Torrent එක Download කරගන්න මෙතන Click කරන්න.

Ice Age: Dawn of the Dinosaurs ICEAGE3___2009_03_1024x768

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS