RSS

G-Force

හැමෝටම සුබ දවසක්! ඔන්න අද දවසට තවත් ලස්සන Adventure & Actions තියෙන නියම Movie එකක් ගෙනාව. මේ කතාව ගැනත් ගොඩක් අය දන්නව ඇති. මේ කතාවෙ නම G - Force. මේ කතාවෙ වැඩි පුරම ඉන්නෙ මීයො. Animated කතාවක් නම් නෙමේ. කොහොම වුනත් Story එක නම් Coool. මේකත් Walt Disney සමාගමේ වැඩක්. නිකුත් කලේ 2009 දී. ඒ කියන්නෙ එච්චර පරණ කතාවක් නෙමේ. මීයො කිව්වට ඔය පූසන්ට අහුවෙන ජාතියෙ මීයො නෙමේ. මුන්ට හොඳ තාක්ශනයක් තියෙනව. බලපු නැති අය එහෙම ඉන්නවනම් Download කරගෙන බලන්න. අපිට හැමදාමත් Torrent වල පිහිට තමයි. ඉතින් Torrent එක Download කරගන්න ඕනෙනම් මෙතන Click කරන්න.

G-FORCE2 G-FORCE3

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS