RSS

Fly Me To The Moon

හැමෝටම සුබ දවසක්. මට ඊයෙ Movie එකක් දෙන්නත් බැරිවුනා. මොකද ඊයෙ අපි ගියා අර ගොඩ හදපු වරාය බලන්න. ඒක හින්ද තමයි ඊයෙ Movies දෙන්න බැරිවුනේ. ඒකටත් එක්ක හරියන්න මම අද ඔයාලට Movies දහයක් දෙනව. ඔන්න අද දවසේ පල වැනි Movie එක. Fly Me To The Moon. ගොඩක් අය මේක ගැන දන්නවත් ඇති. මේ කතාවෙ තියෙන්නෙ පොඩි මැස්සො (හරියටම මොක්කුද කියල දන්නෙ නෑ) තුන්දෙනෙක් හඳට යන කතාවක්. ලස්සනයි. Trailer එක බලන්න ඕනෙ අය යට තියෙන Video එක Play කරල බලන්න. Torrent එක Download කර ගන්න ආස අය මෙතන Click කරන්න.

129043-b-fly-me-to-the-moon fly_me_to_the_moon01

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS