RSS

Flight of the Navigater

ඔන්න මේ පාර මම දෙන්න යන්නෙ ටිකක් වෙනස් Movie එකක්. මේක පිටසක්වල ජීවීන්ට සම්බන්ද Movie එකක්. මේ Movie එකේ නම Flight of the Navigater. ගොඩක් අය මේක ගැන දන්නවත් ඇති. මේ කතාවෙ ප්‍රධාන චරිතෙට ඉන්නෙ පොඩි ලමෙක්. Animated එකක් නම් නෙමේ. Torrent File එක Download කර ගන්න ඕනෙනම් මෙතන Click කරන්න. යට තියෙන Video එක තමයි මේ Movie එකේ Trailer එක.

0146c060ada0ad8d0dd89110.L._SL500_AA240_ Flight_of_the_navigator_cover

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS