RSS

Finding Nemo

ඔන්න මේ පාර කියන්න යන Movie එක ගැන නම් ගොඩක් අය දන්නව ඇති කියල මම හිතනව. මේ Movie එකේ නම Finding Nemo. මේ කතාව මුලදි මාලු පැටියෙක් නැති වෙනව. එයාගෙ නම තමයි Nemo කියන්නෙ. මිනිස්සු මෙයාව අල්ලං ගිහින් මාලු ටැංකියක දාල තියනව. ඊට පස්සෙ මේ මාළු පැටියගෙ තාත්ත මෙයාව හොයනව. හොයාගෙන යනකොට පොඩි පොඩි කරදර වලටත් මුහුන දෙන්න සිදු වෙනව. ඉතින් මේ Movie එක බලන්න ආස අය ඉන්නවනම් මෙතන Click කරල Torrent File එක Download කරගන්න. Trailer එක බලන්න ඕනෙනම් යට තියෙන Vidoe එක බලන්න.

Finding_Nemo_Wallpaper_2_1024 FindingNemoWallpaper21280x1024

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS