RSS

Fantastic Mr Fox

ඔන්න අද දවසට දෙන දෙවනි Movie එක. මේක Animated කතාවක්. බලපු අයත් ඇති. ඉතින් මේ කතාවෙ නම Fantastic Mr: Fox. නරියෙක් තමයි ප්‍රධාන චරිතෙ. මම නම් ඉතින් මේකට වැඩිය ආස නෑ. ඔයාල කොහොමද දන්නෙ නෑ. ඉතින් මේ කතාවෙ Trailer එක බලන්න කැමති අය ඉන්නවනම් යට තියෙන Video එක Play කරල බලන්න. Torrent එක Download කරගන්න මෙතන Click කරන්න.

fantastic-mr-fox fantastic-mr-fox2

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS