RSS

Fantasia

ඔන්න මම අද මුලින්ම කියන්න යන්නෙ Walt Disney සමාගමේ Animated Movie එකක්. මේ Movie එකේ නම Fantasia. දන්න අයත් ගොඩක් ඇති. මේ Movie එක නිකුත් කලේ නම් 1940 දි. මිනිත්තු 120ක් විතර දිගයි. Trailer එක බලන්න ඕනෙනම් යට තියෙන Video එක Play කරල බලන්න. Torrent එක Download කර ගන්න ඕනෙනම් මෙතන Click කරන්න.

Fantasia-disney-67453_1024_768 mickey-fantasia

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS