RSS

Disney Pixars UP

හැමෝටම සුබ දවසක්. අද මුලින්ම දෙන්න යන්නෙ Animated Movie එකක්. මේකත් Walt Disney සමාගමේ නිශ්පාදනයක්. මේක ගැනත් ටික දෙනෙක් දන්නව ඇති. මේ Movie එකේ නම UP. නම වගේම තමා මේ කතාවෙන් භාගෙටත් වඩා වෙලාවක් ඉන්නෙ උඩ. මෙහෙමයි වෙන්නෙ. මේ කතාවෙ ඉන්නව වයසක මිනිහෙක්. මෙයාගෙ ගේ ගාවින් පාරක් යනව. පාර හින්ද ගේ කඩන්න වෙනව. ඉතින් මෙයාට ගේ බේරගන්න ඕනෙ හින්ද බැලුන් දහස් ගානක් එල්ලන් ගේ අරන් උඩින් යනව. Trailer එක බලන්න ඕනෙනම් යට තියෙන Video එක Play කරල බලන්න. Torrent එක Download කර ගන්න මෙතන Click කරන්න.

UP_wallpapers_1600x1200_01 Up-Pixar-Disney-Wallpaper7

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS