RSS

Cloudy With A Chance Of Meet Balls

ඔන්න අද දවසට තවත් Movie එකක් ගෙනාව. මේක ගැන නම් ගොඩක් අය දන්නව ඇති. මේ කතාවෙ නම Cloudy With A Chance Of Meet Balls. මේක තනිකර කෑම ගැන තියෙන කතාවක්. ඒ කියන්නෙ අහසින් කෑම වැටෙන්න ගන්නව. නිකං නෙමේ මේ කතාවෙ ප්‍රධාන චරිතෙ (මට නම මතක නෑ) පොඩි ගැජට් එකක් හදනව. ඕක අහසට යනව. මේ ගැජට් එකෙන් වෙන්නෙ කෑම හැදෙන එක. ඉතින් මේක අහසට ගිහින් කෑම වැසි වහින්න පටං ගන්නව. නියම කතාව. Animated. Trailer එක බලන්න ඕනෙනම් යට තියෙන Video එක බලන්න. Torrent එක Download කර ගන්න මෙතන Click කරන්න.

2009_cloudy_with_a_chance_of_meatballs_wallpaper_001 Cloudy-with-a-chance-of-Meatballs-1

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS