RSS

City Of Ember

හැමෝටම සුබ දවසක් ! ඔන්න අද උදෙන්ම ලස්සන Movie එකක් දෙන්නයි යන්නෙ. මේ කතාව නම් අවුරුදු දෙකක් විතර පරණ කතාවක්. නම City of Ember. මම හිතන්නෙ මේක කොහෙ හරි වෙන ලෝකෙක කතාවක් වෙන්න ඇති. ඒ වගේම මේ කතාවෙ තියෙන්නෙ පොලොව යට තියෙන නගරයක් ගැන. මේ නගරයට ආලෝකය ලැබෙන්නෙ ලයිට් වලින්. ඉතින් මේ කතාවෙ ප්‍රධාන චරිත වශයෙන් ඉන්න දෙන්නට ඕනෙ වෙනව පොලොව උඩට යන්න. ඒක ලේසි පහසු වැඩක් නෙමේ. ඒ වගේම මේ කතාවෙ පොඩි පෙට්ටියකුත් තියෙනව. මේ පෙට්ටියෙ තමයි පොලොව උඩට යන්න පුලුවන් මැප් එක තියෙන්නෙ. ඉතින් මේ දෙන්නට උඩට යන්න පුලුවන් වෙයිද ? මගදි හම්බ වෙන බාදක මොනවද ? කතාව බලලම ඉන්නකෝ.

Download Torrent

city_of_ember_ver3 city-of-ember

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS