RSS

Casper

ඔන්න අදත් මම දෙන්න යන්නෙ හොල්මන් කථාවක්. හැමෝම මේක දන්නව ඇති. දන්න අයගෙනුත් ගොඩක් අය මේකෙ Movie එක බලල නෑ. බලල තියෙන්නෙ Cartoon එක විතරයි. මේ කතාවෙ නම තමයි Casper. සුමිතුරු බූතය කියලත් කියනව. මේකෙ Movies එකේ බූතයො හතර දෙනෙක් ඉන්නව. මායා කාරයොත් හතර දෙනෙක් ඉන්නව. බූතයො මායා කාරයන්ට බයයි. නියම Movie එක. මේ Movie එකේ Trailer එක බලන්න ඕනෙනම් යට තියෙන Video එක Play කරල බලන්න. Torrent File එක Download කර ගන්න ඕනෙනම් මෙතන Click කරන්න.

51e3744bb9_47146938_o2 overlay

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS