RSS

Cars

හැමෝටම සුබ දවසක් ඔන්න අද දවසේ පලවෙනි Movie එක ගෙනාව. මේකෙ තනිකරම ඉන්නෙ පන තියෙන Cars. කතාවෙ නමත් Cars. මේක Walt Disney වැඩක්.  ටිකක් විතර පරණයි. 2006 ඇවිල්ල තියෙන්නෙ. මේ කතාවෙ ප්‍රධාන චරිතෙට ඉන්නෙ රතුපාට Lightning McQueen කියල Car එකක්. මෙයාව දවසක් රේස් එකකට පස්සෙ ලොරියක දාගෙන යනකොට ලොරියට නින්ද ගිහින් මෙයාව පාරට වැටෙනව. ඊට පස්සෙ මේ Car එක ලොරිය හොයන්න හැමතැනම යනව. හම්බ වෙන්නෙ නෑ. ඊට පස්සෙ මෙයාට වෙන්නෙ මොකක්ද ? දැන ගන්න ඕනෙනම් කතාව බලන්න. Torrent එක Download කරන්න මෙතන Click කරන්න.

Cars2 Cars3

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS