RSS

දැන්වීම් පලකිරීම

ඔන්න ඉතින් බබාමූවීස් බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න බ්ලොග් කරන අයට සුබ ආරංචියක් ගෙනාව. මමත් තීරණය කලා මගෙ බ්ලොග් එකේ ඇඩ්ස් දාන්න. වැඩිය නෙමේ, උපරිම ඇඩ්ස් හතරයි. ඒ හතරෙන් දෙකක දැනටමත් ඇඩ්ස් දාල. තව ඇඩ්ස් දෙකක ඉඩ ඉතුරු වෙලා තියෙනව. ඒ තැන්වල ඔයාල ඔයාලගෙ බ්ලොග් වල දැන්වීම් පලකරගන්න කැමති නම් gamindaft@gmail.com යන EMail ලිපිනයට ඔයාලගෙ බ්ලොග් එකේ URL එකයි දැන්වීමට සුදුසු Image එකකුයි එවන්න. මම දවසක් ඇතුලත ඇඩ් එක දාන්නම්. ඒ වගේම එක ඇඩ් එකක් තියාගන්නෙ මාසයක් විතරයි. එහෙම කරන්නෙ අනිත් අයටත් අවස්ථාවක් දෙන්න ඕනෙ නිසා.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS