RSS

බ්ලොග් අඩවිය පිලිබඳ ඔබේ අදහස් පලකිරීම

දැන් ඔබට මෙම බ්ලොග් අඩවිය සහ මෙහි පලවන Movies පිලිබඳව ඔබේ අදහස් පලකල හැක. ඒ සඳහා පහත ඇති Contact ෆෝරමය භාවිතා කල යුතුය. එසේ Contact කිරීමේදි පිලිපැදිය යුතු නීති මෙසේය.

  1. රතු පැහැයෙන් තරු ලකුණු යොදා ඇති Subject සහ ඔබේ අදහස යන ස්ථාන වල ඔබ Subject එක සහ අදහස අනිවාර්‍ය වන අතර පහතින්ම ඇති Captcha Puzzle කොටසද අනිවාර්‍ය වේ.
  2. ඔබ මෙම බ්ලොග් අඩවිය පිලිබඳ Contact කරන්නේ නම් Subject යන ස්ථානයේ තමා කැමති Subject එකක් යෙදිය හැකි වන අතර යම් කිසි Movie එකක් පිලිබඳව Contact කරන්නේ නම් Subject යන ස්ථානයේ ඔබ Contact කරන Movie එකේ නම සඳහන් කල යුතුය.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS