RSS

Ben 10 Alien Swarm

ඔන්න මම අද දවසට තවත් Movie එකක් ගෙනාව. මේක ගැනත් ගොඩක් අය දන්නව ඇති. ඒ වගේම මේ දවස් වල ගොඩක් අය ආස කරන කතාවක් තමයි මේ. මේකෙ නම Ben 10 Alien Swarm.මේක හැමෝම වගේ බලල ඇති. ලස්සන කතාව. මේ කෙ නැනෝ තාක්ශණය ගැනත් තියෙනව. මම නම් 5 සැරයක් විතර බැලුව. ඉතින් මේ කතාවෙ Trailer එක බලන්න කැමති අය ඉන්නවනම් යට තියෙන Video එක Play කරල බලන්න. Torrent එක Download කර ගන්න ඕනෙ අය ඉන්නවනම් මෙතන  Click කරන්න.

ben 10 alien swarm ben-10-alien-swarm

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS