RSS

The Bee Movie

මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක්. ඔන්න ඉතින් මේ හදන්නෙ තවත් ලස්සන බබා Movie එකක් දෙන්න. මේක මීමැස්සො ඉන්න කතාවක්. ඉතින් මේ කතාව නම් ගොඩක් අය දන්නවත් ඇති. ඒ වගේම මේක අවුරුදු 3ක් විතර පරණ කතාවක්. ඉදිරිපත් කරල තියෙන්නෙ Paramount Pictures සමාගමෙන්. මේ කතාවෙ ප්‍රධාන චරිතෙ ගැන කියන්න ඕනෙ නෑ නෙ. එයත් ඉතින් මීමැස්සෙක්ම තමා. ඉතින් මේ කතාවෙ Trailer එක බලන්න ආස අය ඉන්නවනම් යට තියෙන Video එක බලන්න. ඒ වගේම මේ කතාව බලපු නැති අය ඉන්නවනම් මෙතන Click කරල Torrent එක Download කර ගන්න.

bee-movie-poster images

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS