RSS

Backom හරක් එක්ක සෙල්ලම් බලාගෙනයි

ඔන්න ඉතින් හැමදාම Movies දෙන හින්ද අද පොඩු Cartoon එකක් දෙන්න හිතුව. මේක ගැන දන්න අයත් ගොඩක් ඇති. මේ Cartoon එකේ ප්‍රධාන චරිතය වශයෙන් ඉන්නෙ Backom කියල සුදු වලහෙක් වගේ එකෙක්. මුට නම් තුනක් තියෙනව. ඒව තමයි Backom, Berny, Bernard. කතාව පුරාවටම තියෙන්නෙ මේ වලහට වෙන ඇබැද්දි. දැන් අද මම දෙන්න යන කතාවෙ තියෙන්නෙ මුට හරක් ගෙන් තියෙන කරදර ගැන. විස්තර කලොත් කතාවෙ අගය නැතුව යන්න පුලුවන්. ඒක හින්ද යට තියෙන Video එක බලලම ඉන්න. බලල ඒ කතාව Download කර ගන්න ආස නම් යට තියෙන Download කියන Link එක උඩ Click කරන්න.

Download

1 2

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS