RSS

Astro Boy

ඔන්න අද දවසට තවත් ලස්සන කතාවක් අරගෙන ආව. මේ කතාව ගැනත් ගොඩක් අය දන්නව ඇති. ඉතින් මේ කතාවෙ නම Astro Boy. මේ කතාවෙ ප්‍රධාන චරිතෙට ඉන්නෙ Astro කියල රොබෝ කෙනෙක්. ඇත්ත ලමය මැරුණට පස්සෙ එයාගෙ තාත්ත ලමය වගේ රොබෝ කෙනෙක් හදනව. මේ රොබෝට ගොඩක් වැඩ පුලුවන්. හෙන ලොකු යෝධ රොබෝ කෙනෙක් එක්ක ගහගන්නව. ඉතින් මේ කතාවෙ Trailer එක තමයි ඔය යටින් තියෙන Video එක. Also මේ කතාවෙ Torrent එක Download කරගන්න ඕනෙනම් මෙතන Click කරන්න.

Astro_boy_ver7 Captfure

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS