RSS

Alice In The Wonderland

බබා Movies බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක්. ඔන්න අද ටිකක් පරක්කු වෙලා නියම කතාවක් ගෙනාව. මේක ගැනත් හැමෝම දන්නව ඇති. මේ කතාවෙ නම Alice in the Wonderland. මේ කතාවෙ ප්‍රධාන චරිතෙට ඉන්නෙ ගෑනු ලමෙක්. මේ කතාව ගැන ඉතින් විස්තර ඕනෙ නෑනෙ. මොකද මේක හැමෝම දන්නව නෙ. ආ තව එකක් කියන්න තියෙනව. අද මම Movie එකක් දෙන්න පරක්කු වුනේ මම මගෙ බ්ලොග් එක ලාංකීය සිතුවිලි සින්ඩියට එකතු වෙනකම් හිටිය. අද ඒකට එකතු වුනේ නැත්තං දවස් ගානක් වුනත් Movies දෙන්නෙ නැතුව ඉන්න මම හැදුවෙ.

Download Torrent

Alice-in-Wonderland alice-in-wonderland-trailer

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS