RSS

Toy Story 3

දැන් මම ඔයාලට දෙන්නෙ animated කාටුන් චිත්‍රපටයක්. Toy Story 3. මේක සෙල්ලම් බඩු වටා ගෙතුන කතාවක්. ඒකෙදි එක එක ජාතියේ සෙල්ලම්බඩු ගොඩකට ගොඩාක් අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම ගොඩාක් ලස්සන චිත්‍රපටියක්. මේ Movie එකේ Torrent File එක Download කර ගන්න ඕනෙනම් මෙතන Click කරන්න. යට තියෙන Video එක තමයි Trailer එක.

Toy-Story-3 ufhf

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS