RSS

Space Chimps

මෙන්න අභ්‍යවකාශෙට ගිය වඳුරො තුන් දෙනෙක් ගැන තියෙන නියම Movie එකක්. මුන් අභ්‍යවකාශෙට විතරක් නෙමේ අමුතු ග්‍රහලෝකයකටත් යනව. ඒක ජීවීන් ඉන්න ග්‍රහ ලෝකයක්. ඇඩ්වෙන්චර් වගේම Comedy ත් ටිකක් විතර තියෙනව. Torrent File එක Download කර ගන්න ඕනෙනම් මෙතන Click කරන්න. Trailer එක බලන්න ඕනෙනම් යට තියෙන Video එක Play කරල බලන්න.

spacechimps-header1

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS