RSS

Space Buddies

ඔන්න මේ කියන්න යන්නෙ අර කලින් කිව්ව බල්ලො 5 දෙනාම ඉන්න තවත් Movie එකක් ගැන. කලින් කිව්වෙ අර Air Buddies කියල Movie එකක්. ඒකෙ ඉන්න බලු පැටව් සෙට් එකමයි මේකෙත් ඉන්නෙ. වෙනසකට තියෙන්නෙ මේ කතාවෙදි මේ බලු පැටව් පස් දෙනා අභ්‍යවකාශෙට යනව. නියමයි. Torrent File එක Download කර ගන්න ඕනෙනම් මෙතන Click කරන්න. Trailer එක බලන්න ඕනෙනම් යට තියෙන Vodeo එක Play කරල බලන්න.

SpaceBuddiesDVDBoxart

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS