RSS

The Karate Kid

ඔන්න කට්ටියට මම දෙන්නෙ ටිකක් වෙනස් විදියෙ ළමා චිත්‍ර පටියක්. ඔයාලා Karate Kid කතා මාලාව බලල ඇතිනේ. ඒක අලුත්ම කොටස ළඟදී නිකුත් වුණා. මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ Jackie Chan. සටන් සහිත චිත්‍රපටියක්. ඒකෙ DVD Rip එකක මම ඔයාලට දෙනවා. හැබැයි 1.24GB තියෙනවා. ඒක නිසා බාගන්න කලින් හිතල බලලම බාගන්න. මේ කතාවෙ Torrent File එක Download කරන්න ඕනෙනම් මෙතන Click කරන්න. Trailer එක බලන්න ඕනෙනම් යට තියෙන Video එක බලන්න.

karatekidver2n karatekid2010

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS