RSS

Jimmy Neutron

මේකෙ ඉන්න ජිමී කියන ළමයට විද්‍යාව ගැන ලොකු දැනීමක් තියෙනවා. එයා එක එක භාණ්ඩ අලුතෙන් හදනවා. සමහර ඒවා නම් හරියන්නෙ නෑ. මේ අතරෙ පිටසක්වල ජීවීන් කට්ටියක් ඇවිත් පෘථිවිය අල්ලගන්න හදනවා. එයාගෙ යාළුවො කට්ටිය එකතුවෙලා ...මොකද කරන්නෙ කියල බලන්න නම් ඩවුන්ලෝඩ් කරලම බලන්න වෙනවා. Torrent File එක Download කරන්න ඕනෙනම් මෙතන Click කරන්න. යට තියෙන්නෙ මේ Movie එකේ Trailer එක.

Jimmy_Neutron_wallpaper jimmy-neutron

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS