RSS

The Iron Giant

The Iron Giant කියන්නෙ 2D Animated Movie එකක්. 2D වුනාට මාර ලස්සනයි. මම නම් 10 සැරයක් විතර බැලුව. මේකෙ ඉන්නෙ හෙන පත රොබෝ කෙනෙක්. පොඩි ලමෙක් මේ රොබෝත් එක්ක යාළු වෙනව. ඊට පස්සෙ යුද්දත් ඇති වෙනව, ඨොර්රෙන්ට් Fඉලෙ එක ඪොව්න්ලෝඩ් කර ගන්න ඕනෙනම් මෙතන Click කරන්න. Trailer එක බලන්න ඕනෙනම් යට තියෙන Video එක Play කරල බලන්න.

the-iron-giant-dvd-cover

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS