RSS

Home Alon

Home Alone Film එක ගැන දන්නව ඇති කියල මම හිතනවා.. මෙය පලවෙනියෙන් තිරගත වුනේ 1990දි.. ඒ කියන්නෙ Home Alone 1ක.. මෙහි ප්‍රධාන චරිතය තමයි "කෙවින්" කියන කුඩා ළමයා..
මෙයාගෙ නුවණක්කාර වැඩ තමයි ෆිල්ම් එක පුරාවට තියෙන්නෙ. මේ Movie එකේ Torrent File එක Download කර ගන්න මෙතන Click කරන්න. Trailer එක බලන්න ඕනෙනම් යට තියෙන Video එක Play කරල බලන්න.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS