RSS

Coraline

ඔන්න මේ කියන්න යන්නෙත් හොල්මන් Movie එකක් ගැන. මේකෙ නම Coraline. මේකෙ ඉන්නව පොඩි ලමෙක්. මේ ලමය අමුතු දොරකින් අමුතු ලෝකෙකට යනව. නියම හොල්මන් කතාව. Animated Movie එකක්. ආවෙ 2009. මේ Movie එකේ Trailer එක බලන්න ඕනෙනම් යට තියෙන Video එක බලන්න. Torrent File එක Download කර ගන්න ඕනෙනම් මෙතන Click කරන්න.

coraline coraline-20081216011616989_640w

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS