RSS

The Ant Bully

මෙන්න තවත් නියම Animated Movie එකක්. මේකෙ පොඩි ලමෙක් ඉන්නව. එයා කූඹියෙක් විතර සයිස් එකට පොඩි වෙනව. වෙනව නෙමේ එහෙම කරනව. ඒක කරන්නෙ කූඹියෙක්. නියම කතාව. Torrent File එක Download කරන්න මෙතන Click කරන්න. Trailer එක තමා ඔය යටින් තියෙන්නෙ.

320_the_ant_bully-006lucas4-web

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS