RSS

Air Buddies

Air Buddies කියන්නෙ Walt Disney එකෙන් හදපු බලු පැටවු පස් දෙනෙක් ඉන්න Movie එකක්. මේක Adventure වැඩ වගේම Comedy වැඩත් තියෙනව. මේ බල්ලො පස් දෙනාම ඉන්න තව කතා තියෙනව. ඒව පස්සෙ දාන්නම්. මේ Movie එකේ Torrent File එක Download කර ගන්න ඕනෙනම් මෙතන Click කරන්න. Trailer එක බලන්න ඕනෙනම් යට තියෙන Video එක Play කරල බලන්න.

AirBuddies

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS