RSS

නිවේදනයයි

අද සිට මෙම බ්ලොග් අඩවියේ ලිපිනය වෙනස් කරනු ලැබේ. ඒ අනුව අද සිට මෙම බ්ලොග් අඩවියේ කිසිත් පලනොවන අතර ඒ සියල්ල BabaLokaya බ්ලොග් අඩවියේ පලකරනු ලැබේ. එම බ්ලොග් අඩවියට පිවිසීමට මෙතන Click කරන්න.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Ice Age 1

හැමෝටම සුබ දවසක්. අද මුලින්ම දෙන්නෙ Movie එකක්. මේක ගැන නම් දන්නෙ නැති කෙනෙක් නැතුව ඇති. මේ කතාවෙ නම Ice Age 1 මේ කතාවෙ ප්‍රධාන චරිත වශයෙන් ඉන්නෙ Sid කියල උනහපුලුවෙක් වගේ සතෙකුයි, Manfred කියල මැමත් කෙනෙකුයි, Diego කියල සින්හයෙක් වගේ සතෙකුයි, පොඩි ලමයෙකුයි. මම මේකෙ කතාව කියන්න ඕනෙ නෑ. හැමෝම මේක බලල තියෙනවනෙ. ඉතින් තව ටිකකින් අර වලහ ඉන්න තව ලස්සන කතාවක් දාන්නම්.

Download Torrent

Ice_Age_1 pic 3 Ice-Age

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

දැන්වීම් පලකිරීම

ඔන්න ඉතින් බබාමූවීස් බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න බ්ලොග් කරන අයට සුබ ආරංචියක් ගෙනාව. මමත් තීරණය කලා මගෙ බ්ලොග් එකේ ඇඩ්ස් දාන්න. වැඩිය නෙමේ, උපරිම ඇඩ්ස් හතරයි. ඒ හතරෙන් දෙකක දැනටමත් ඇඩ්ස් දාල. තව ඇඩ්ස් දෙකක ඉඩ ඉතුරු වෙලා තියෙනව. ඒ තැන්වල ඔයාල ඔයාලගෙ බ්ලොග් වල දැන්වීම් පලකරගන්න කැමති නම් gamindaft@gmail.com යන EMail ලිපිනයට ඔයාලගෙ බ්ලොග් එකේ URL එකයි දැන්වීමට සුදුසු Image එකකුයි එවන්න. මම දවසක් ඇතුලත ඇඩ් එක දාන්නම්. ඒ වගේම එක ඇඩ් එකක් තියාගන්නෙ මාසයක් විතරයි. එහෙම කරන්නෙ අනිත් අයටත් අවස්ථාවක් දෙන්න ඕනෙ නිසා.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Backom ව්‍යායාම කරන්නෙ පරිස්සමෙන්

ඔන්න අද දවසට තවත් Cartoon එකක් ගෙනාව. මේකත් අර Backom කියන වලස් පුන්ච ඉන්න කතාවක්. මේ කතාවෙදි වෙන්නෙ මේ වලහ ව්‍යායාම කරන්න ගිහින් වෙන ඇබැද්දියක් ගැන. මුලින්ම නිකං දුව දුව ඉන්නකොට දුවන මැශින් එකක් දකිනව. ඉතින් මේක මේකට නගිනව. නැග්ගට මූ මේක ක්‍රියා කරවන හැටි දන්නෙ නෑ. ඉතින් අහුවෙන හැම එකක් ම ඔබනව. කතාව බලලම ඉන්නකෝ. ඔය යට තියෙන Video එක තමයි කතාව.

Download

1 2

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Backom හරක් එක්ක සෙල්ලම් බලාගෙනයි

ඔන්න ඉතින් හැමදාම Movies දෙන හින්ද අද පොඩු Cartoon එකක් දෙන්න හිතුව. මේක ගැන දන්න අයත් ගොඩක් ඇති. මේ Cartoon එකේ ප්‍රධාන චරිතය වශයෙන් ඉන්නෙ Backom කියල සුදු වලහෙක් වගේ එකෙක්. මුට නම් තුනක් තියෙනව. ඒව තමයි Backom, Berny, Bernard. කතාව පුරාවටම තියෙන්නෙ මේ වලහට වෙන ඇබැද්දි. දැන් අද මම දෙන්න යන කතාවෙ තියෙන්නෙ මුට හරක් ගෙන් තියෙන කරදර ගැන. විස්තර කලොත් කතාවෙ අගය නැතුව යන්න පුලුවන්. ඒක හින්ද යට තියෙන Video එක බලලම ඉන්න. බලල ඒ කතාව Download කර ගන්න ආස නම් යට තියෙන Download කියන Link එක උඩ Click කරන්න.

Download

1 2

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS